කොටකෙතනට විශේෂ කාර්ය බලකායෙන් 500ක අතිරේක බල ඇණියක්
කහවත්ත කොටකෙතන ප්‍රදේශයට විශේෂ කාර්ය බලකායෙන් 500ක අතිරේක ආරක්ෂාවක් සපයා තිබෙනවා. මෙම ප්‍රදේශයේ කාන්තා ඝාතන 19ක් මේ වන විට සිදුව තිබෙන...

https://www.sathhanda.com/2015/10/kotakethana-kahawatta-500.html
කහවත්ත කොටකෙතන ප්‍රදේශයට විශේෂ කාර්ය බලකායෙන් 500ක අතිරේක ආරක්ෂාවක් සපයා තිබෙනවා. මෙම ප්‍රදේශයේ කාන්තා ඝාතන 19ක් මේ වන විට සිදුව තිබෙනවා.
තරුණ දියණියක් සහ ඇගේ මව පමණක් ජීවත් වන නිවසක් අසල ආයුධයක් ඇතැතිව සැරි සැරූ පුද්ගලයෙකු පිිළිබඳ පෙරේදා රාත්‍රීයේද මෙම ප‍්‍රදේශයෙන් වාර්තා වූ බවයි පොලීසිය පවසන්නේ. අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පෙරේදා රාත්‍රීයේ සහ ඊයේ (18) සෝදිසි මෙහෙයුමක්ද සිදු කෙරුණා.
කෙසේ වෙතත් සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ප්‍රදේශවාසීන් නැවත වරක් බියපත්ව සිටිනවා. මෙම ප්‍රරදේශයට අතිරේක ආරක්ෂාවක්ද යොදවා ඇත්තේ එ් අනුවයි.
Related