කොටදෙනියාවේ කොන්ඩයාට අමතරව තවත් සැකකරුවෙක් අල්ලයි
කොටදෙණියාවේ ‘සේයා‘ දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තවත් සැකකරුවකු මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනාරච්චි අද ...
https://www.sathhanda.com/2015/10/kotadeniyawa-seyas-murder-to-new-approach.html?m=0
ඔහුගේ අනන්‍යතාවයක් තවම පැහැදිලි නැත. මෙම ඝාතනය සම්බන්ධ අත්අඩංගුවට ගත් කොණ්ඩයා නම් සැකකරු දැනට රිමාන්ඩ් බාරයේ පසුවෙයි.
මීට පෙර අත්අඩංගුවට ගත් පසල් සිසුවා හා එක්දරු පියා මහේස්ත්‍රාත්වරයා විසින් නිදහස් කරනු ලැබීය.


Related