නැදුන්ගමුවේ ඇතා පාමුල අනතුරක් - ඇතා කලබල නොවෙයි
බණ්ඩාරගම ප්රදේශයේ සිදු වූ රිය අනතුරක් ඒ අසළ තිබූ CCTV කැමරාවක සටහන් වී ඇති අතර මෙම සිදුවීමේ විශේෂත්වය වන්නේ මෙම අනතුර සිදු වී ඇත්තේ ඒ මො...
https://www.sathhanda.com/2015/10/nadungamuwe-atha.html?m=0
බණ්ඩාරගම ප්රදේශයේ සිදු වූ රිය අනතුරක් ඒ අසළ තිබූ CCTV කැමරාවක සටහන් වී ඇති අතර මෙම සිදුවීමේ විශේෂත්වය වන්නේ මෙම අනතුර සිදු වී ඇත්තේ ඒ මොහොතේ පාරේ ගමන් කරමින් සිටි නැදුන්ගමුවේ හස්තියාට ඉතා සමීපයෙන් වීමයි.
යතුරුපැදියක් හා ලොරි රථයක් මෙසේ අනතුරට ලක් වූ අතර යතුරුපැදියෙහි ගමන් ගත් එක් පුද්ගලයෙක් විසිවී ගොස් හස්තියාට ඉතා සමීපව ඇදවැටෙන අයුරු පැහැදිලිව දැකගත හැකි ය.
වීඩියෝව පහතින් නරඹන්න.


Related