සිසුන්ට පෙලපාලි යාමට හේතුවක් නැ - කිරිඇල්ල ඇල්ල සිසුන්ගේ "වෘතිය සමිති" යක් ගැන කියයි.
උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන්ට පෙලපාලි යාමට හේතුවක් නැති බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්ෂමන් කිරිඇල්ල පවසයි....
https://www.sathhanda.com/2015/10/lakshman-kiriella_30.html?m=0
උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන්ට පෙලපාලි යාමට හේතුවක් නැති බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්ෂමන් කිරිඇල්ල පවසයි.
එමෙන්ම ඔහු පවසා සිටින්නේ සිසුන්ගේ වෘතිය සමිති නායකයන් ඔහු හමුවූ බවයි. එහෙත් උසස් අධ්‍යාපන ඇමති දැනගත යුත්තේ එහි ඇත්තේ ශිෂ්‍ය සමිති මිසක් වෘතිය සමිති නොවන බවය. එසේ නොමැති වුවහොත් ඕනේ ගොනෙකුට උසස් අධ්‍යාපන ඇමති කම් කල හැකි බව තව නොබෝ කලකින්ම අපට අසන්නට ලැබෙනු ඇත.
ඇමතිවරයා විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.



Related