යහපාලනය නියමෙට යහපාලනය - මහින්ද අදත් ජනපති කොමිසමේ
බරපතල වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අදත් (30) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම...
https://www.sathhanda.com/2015/10/mahinda-rajapaksa_30.html?m=0
බරපතල වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අදත් (30) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජනාධිපති කොමිසමට පැමිණියේය.
එයේ පස්වරුවේ මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යට ප්‍රකාශ කර සිරියේ මෙය හුදෙක්ම දේශපාලන පලිගැනීමක් මිස වෙන කිසිවක් නොවන බවය. එමෙන්ම චෝදනා පත්‍රයේ ඇති ගණන් ද වැරදි බව ඔහු ප්‍රකාශ කර සිටියේය.


