මහින්දර එරෙහි ITN චෝදනාව යහපාලනයේ කෙප්පයක් බව පිළිගනී - ITN එක බබා වෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්වාධීන රූපවාහිනියේ ජනපතිවරණ දැන්වීම්වලට මුදල් නොගෙවා රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළ බව කීවත් ...

https://www.sathhanda.com/2015/10/mahinda-rajapaksha-ITN-advertisement-case.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්වාධීන රූපවාහිනියේ ජනපතිවරණ දැන්වීම්වලට මුදල් නොගෙවා රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළ බව කීවත් ඔහු කිසිදු මුදලක් වංචා කර නැතැයි රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා බරපතල වංචාැ සහ දූෂණ චෝදනා සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දී කීවේය.
හිටපු ජනපතිවරයා රුපියල් කෝටි 10.1ක් වංචා කළ බව කියූ ස්වාධීන රූපවාහිනියේ අභ්‍යන්තර විගණන පරීක්ෂකවරයා මේ වන විට හම මුදලින් රුපියල් ලක්ෂ 96.9ක මුදලක් ඉවත් විය යුතු බව පිළිගෙන ඇතැයි ද ජනාධිපති නීතීඥවරයා පැවසීය.
මෙහිදී වාර්තා වුයේ ITN විගණන අංශය ගණනය කරද්දී වැරදීමක් සිදුවී ඇති බව සහ ඔවුන් එය පිළිගෙන ඇති බවත් වාර්තා වෙනවා.
Related