මෛත්‍රී ශ්‍රීලනිප සියලු මන්ත්‍රීවරුන් හදිසියේ කැඳවයි - මහින්දත් යයි - ජිනීවා ගැන කියන්නලු
ශ‍්‍රිලනිපයේ සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරැන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ කැදවා තිබේ. මෙම හමුවේදී ජිනීවා යෝජනාව ස...

https://www.sathhanda.com/2015/10/maithripala-sirisena-meets-slfp-ministers.html

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු බැවින් ඔහුද මෙම හමුවට සහභාගී වනු ඇති අතර මෙම යෝජනා එක හෙලාම ප‍්‍රතික්‍ෂෙප කල යුතු යයි හිටපු ජනාධිපතිවරයා මීට පෙර නිවේදනයක් නිකුත් කර තිබින.
Related