ශ්රීලනිප පැරදුනේ මම නිසාලු - ජනපති කියයි - ජනාධිපතිත් හිතන් ඉන්නේ ජනතාව මැරිලා ඉපදිලා කියලා
පසුගිය ජනාධිපතිවරණයෙන් හා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය පැරැද්දුවේ තමන් යයි ඇතැමුන් කියන බව ජනාධිපති මෛත්රිපාල සිරිස...
https://www.sathhanda.com/2015/10/maithripala-sirisena_30.html?m=0
පසුගිය ජනාධිපතිවරණයෙන් හා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය පැරැද්දුවේ තමන් යයි ඇතැමුන් කියන බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
මෛත්රිපාල සිරිසේන යනු කිසි වටිනාකමක් නැති කිසි දෙයක් කරන්න බැරි මිනිහෙක් යයි එසේ කියන අයම කියන බවද කඩුවෙල ශ්රීලනිප බල මණ්ඩලය ඊයේ පස්වරුවේ අමතමින් ඔහු කියා සිටියේය.
මෙම ප්රකාශයෙන් ශ්රීලනිපයට චන්ද දායකයාට පවසන්න හදන්නේ ඔහු නිසා ශ්රී ලංකා නිදහස් පක්ෂය පැරදුනේ නොමැති බවද? එසේ නම් ඔහු හිතන් ඉන්නේ මෙරට මිනිස්සු මැරිලා ඉපදිලා ඉන්න වුන් කියලද නැති නම් මෙලෝ දේශපාලන වැටහීමක් නැති මෝඩ රැලක් ලෙසදැයි පොදු මහා ජනයාට ප්රශ්නයක් මතු වෙයි.



Related