විදේශ ඇමතිට ගෝලීය ද්‍රවිඩ සංසදය වෙතින් රාත්‍රී භෝජන සංග්‍රහයක්

විදේශ අමාත්‍ය මංගල පින්සිරි සමරවීර , ගෝලීය ද්‍රවිඩ සංසදය (GTF) මගින් අද (04) රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම රා...

විදේශ ඇමතිට GTF වෙතින් රාත්‍රී භෝජන සංග්‍රහයක් !විදේශ අමාත්‍ය මංගල පින්සිරි සමරවීර , ගෝලීය ද්‍රවිඩ සංසදය (GTF) මගින් අද (04) රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම රාත්‍රී භෝජන සංග්‍රහය ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරන්දිරන්ගේ දකුණු ලන්ඩනයේ ක්‍රොයිඩන් නගරයේ පිහිටි නිවසේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ගෝලීය ද්‍රවිඩ සංසදයේ සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහභාගිවීමට නියමිත වේ. මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා විදේශ අමාත්‍යවරයාගේ ව්‍යාපාරික හිතවතෙකු වන කොළඹ සහ හම්බන්තොට ෂැන්ග්‍රි-ලා හෝටලයේ සහ ෆෝචූන් සමාගම් සමූහයේ සභාපති සජාඩ් සම්සුදීන්ටද ගෝලීය ද්‍රවිඩ සංසදය ආරාධනා කොට තිබේ. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6766307230432597868

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item