යහපාලන ආණ්ඩුව රබර් නිෂ්පාදකයාට කෙලී

ආණ්ඩුව මුහුණ දී සිටින දැඩි මූල්‍ය අර්බුදය හමුවේ රබර් නිෂ්පාදකයින්හට ලබා දී තිබූසහනාධාරය පසුගිය පළමුවැනි දින සිට කපාහැර දමා තිබේ. වෙළඳපො...

ආණ්ඩුව මුහුණ දී සිටින දැඩි මූල්‍ය අර්බුදය හමුවේ රබර් නිෂ්පාදකයින්හට ලබා දී තිබූසහනාධාරය පසුගිය පළමුවැනි දින සිට කපාහැර දමා තිබේ.

වෙළඳපොළේ රබර් මිල රුපියල් 130ක් වන අතර රබර් නිෂ්පාදකයින්ගෙන් ආණ්ඩුව මිලදී ගනු ලැබුවේ රුපියල් 300ක මුදලකටය. ආණ්ඩුව එම මුදල සහනාධාරයක් ලෙස රබර් නිෂ්පාදකයින් වෙත ලබා දුන්නේය.

එම සහනාධාරය අහෝසි කරන බව ආණ්ඩුව රබර් වෙළඳුන් වෙත නිල වශයෙන් දැනුම් දී ඇති අතර ඉදිරියේදී රබර් කර්මාන්තය දැඩිලෙස කඩා වැටීමේ අවදානමක් මතුව තිබෙන බව රබර් නිෂ්පාදකයෝ පවසති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1154212083693433204

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item