වී ගබඩාව නිසා මත්තල විනාශ වෙලා - නිමල් වී ගබඩාව ඉවත් කරන්න කියයි
නිමල් සිරිපාල ද සිල්වා අද (18) අමාත්‍යංශ බලධාරීන් සමග මත්තල ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. වී ගබඩා කිරීම හේතුවෙන් ගුවන්තොටුපළට සි...

https://www.sathhanda.com/2015/10/mattala-international-airport.html
නිමල් සිරිපාල ද සිල්වා අද (18) අමාත්‍යංශ බලධාරීන් සමග මත්තල ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. වී ගබඩා කිරීම හේතුවෙන් ගුවන්තොටුපළට සිදුව ඇති අලාභය ගණනය කරන ලෙස ඔහු බලධාරීන්ට දැනුම් දුන්නේය.
වී ගබඩා කිරීම තුළින් අපට විශාල පාඩුවක් සිදුවෙනවා. සාධාරණ කාලසීමාවක් තුළ වී ටික ඉවත් කරගෙන මෙය සුද්ධ පවිත්‍ර කර ගුවන්තොටුපළ පරිශ්‍රය ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට ඉඩ සලසා දෙන ලෙස වී අලෙවි මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන බවද ඇමැතිවරයා එහිදී මාධ්‍ය හමුවේ කියා සිටියේය.
Related