මිරස්ලාව් ජෙන්කා යහපාලන ගාමින් හමුවෙයි
යහපාලන ආණ්ඩුවේ බටහිර හිතවාදී ප්‍රතිපත්තිය තව දුරටත් තහවුරු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් මිරස්ලාව් ජෙන...

https://www.sathhanda.com/2015/10/miroslav-jenca-visits-srilanka.html
යහපාලන ආණ්ඩුවේ බටහිර හිතවාදී ප්‍රතිපත්තිය තව දුරටත් තහවුරු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් මිරස්ලාව් ජෙන්කා ( Miroslav Jenca ) මෙරට සංචාරයක නිරත වන අතර සිය සංචාරය තුළදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජාතික සංවාද අමාත්‍ය මනෝගනේෂන්,විපක්ෂ නායක ආර් සම්බන්ධන් හමුවිය.
ශ්‍රීලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳව මෙන්ම ගැටුම් සඳහා ගොදුරු වූ ශ්‍රීලංකාවේ දරුවන් සහ කාන්තාවන් පිළිබඳවද මිරස්ලාව් ජෙන්කා විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කළේය.
Related