අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් - ඔබාමාගේ අනුරුවක් ගිනිතියයි [PHOTOS]
පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (28) කොල්ලූපිටියේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. ඒ, සිරියාවේ සිදුවන ජන සංහාරය නතර කරන ල...
https://www.sathhanda.com/2015/10/protest-near-us-embasy-sri-lanka.html?m=0
පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (28) කොල්ලූපිටියේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. ඒ, සිරියාවේ සිදුවන ජන සංහාරය නතර කරන ලෙස සහ කියුබාවට එරෙහි සම්බාධක ඉවත් කරන ලෙස අමෙරිකානු රජයට බලකරමිනි.
ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ අනුරුවක් පිළිස්සීමටද විරෝධතාකරුවන් කටයුතු කළේය.
ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ අනුරුවක් පිළිස්සීමටද විරෝධතාකරුවන් කටයුතු කළේය.


Related