වාහන ආනයනයට අලුත් නීතියක්
මෙරටට වාහන ආනයනය කිරීමට ණයවර ලිපි නිකුත් කිරීමට නම් 100% තැන්පතුවක් අත්‍යවශ්‍ය යයි නීති පනවා ඇති බව මුදල් ඇමති රවී කරුණානායක පවසයි. ඊයේ...
https://www.sathhanda.com/2015/10/ravi-karunanayake.html
ඊයේ (02) මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම නව නීතිය ක‍්‍රියාත්මක වන බවද පැවසූ ඇමතිවරයා එවැන් තීරණයක් ගත්තේ වාහන ආනයනය ඉහළ ගොස් තිබෙන හෙයින් එය සීමා කිරීමට යයිද සදහන් කරයි.
කෙසේ වෙතත් මෙය රටේ මුදල් නොමැති කම නිසා ආනයනික වියදම් සීමා කිරීමට ගනු ලැබූ පියවරක් බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙය රටේ මුදල් නොමැති කම නිසා ආනයනික වියදම් සීමා කිරීමට ගනු ලැබූ පියවරක් බව වාර්තා වේ.

Related