සේයාගේ ඝාතකයා සමන් ජයලත් බවට ප්රබල සාක්ෂියක් පොලිසියට තියෙනවාලු
මහත් ආන්දොaලනයට තුඩුදුන් කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය කෲර අන්දමින් ඝාතනය කරනු ලැබුවේ කොණ්ඩයාගේ සොහොයුරා වන සමන් ජයලත් නමැත්තා බවට තහවුර...
https://www.sathhanda.com/2015/10/seyas-murderer-saman-jayalath.html?m=0
මහත් ආන්දොaලනයට තුඩුදුන් කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය කෲර අන්දමින් ඝාතනය කරනු ලැබුවේ කොණ්ඩයාගේ සොහොයුරා වන සමන් ජයලත් නමැත්තා බවට තහවුරු වන ප්රබල සාක්ෂියක් ලැබී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
සමන් ජයලත්ගේ ඩී. එන්. ඒ. වාර්තාව ද මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සේයා දැරියට අතවර කර ඇයට කෲර වධහිංසා පමුණුවා ඝාතනය කර එහි වරද තම සොහොයුරා වන කොණ්ඩයා පිට පවරා සමන් ජයලත් බේරී යැමට උත්සහ කළ බව මේ වන විට අනාවරණය වී ඇත.
විවිධ අපරාධ සම්බන්ධයෙන් සමන් ජයලත් නමැත්තා වසර 6 කට ආසන්න කාලයක් බන්ධනාගාර ගතව සිටි අයෙකි.


Related