යහපාලානේ පෙරට - වාහන මිල නැවතත් වැඩි වෙයි
දරුණු ලෙස රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හේතුවෙන් වාහන මිළ නැවත වැඩිවන ලකුණු පහළවී තිබෙනවා. ඒ පිළිබඳ කරුනු දැක්වු වාහන ආනයනකරුවන...

https://www.sathhanda.com/2015/10/sri-alnka-vehicle-prices.html
ඒ පිළිබඳ කරුනු දැක්වු වාහන ආනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති විජිත රණසිංහ මහතා පවනස්නේ ජපානයේ යෙන් මුදලේ වැඩිවීම සහ රුපියලේ බාල්දුවීම මත බදු පමණක් රුපියල් ලක්ෂ එකහමාරකින් පමණ වාහනයක් සඳහා වැඩි වී ඇති බවයි.
ශ‍්‍රී ලංකා මහා බැංකුව ඊයේ පස්වරුවේ නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිළ රුපියල් 138 යි ශත 81 ක් ද , විකුණුම් මිළ රුපියල් 143 යි ශත 41 ක් ද වනවා. ජපන් යෙන් 01 ක ගැණුම් මිළ රුපියල් 01 යි ශත 15 ක්. විකුණුම් මිළ රුපියල් 01 යි ශ
Related