ගොවි පවුල් 7000ක් අනාථයි

වී අස්වනු විකුණා ගැනීමට නොහැකි වීම නිසා මේ වන විට රට පුරා ලක්ෂ 15කට ආසන්න ගොවියන් අසරණව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.මෙම වී අස...

වී අස්වනු විකුණා ගැනීමට නොහැකි වීම නිසා මේ වන විට රට පුරා ලක්ෂ 15කට ආසන්න ගොවියන් අසරණව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.මෙම වී අස්වනු විකුණා ගැනීමට නොහැකි වීමේ අර්බුදය හේතුවෙන් ගොවි පවුල් 6000 - 7000ක් අතර අසරණව සිටින බව එම ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවැසීය.

ආණ්ඩුව ගියවර අයවැය ඉදිරිපත් කරද්දී ‍පොරොන්දු වූයේ ගොවියන් බැංකුවලට උකස් කර තිබෙන කනකරවල ‍පොලිය ඉවත් කිරීමට පියවර ගන්නා බව යැයිද එහෙත් එය මතෛක් සිදුකර නැති බවද ඔහු කීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. ආ .. අවුලක් නෑ .. මහින්ද ගෙදර ඇරියනේ. දැන් ඔක්කොම හරි

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 7372007966074299110

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item