තුර්කියේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 9ක් මරුට - 250කට වඩා තුවාල

තුර්කි අගනුවර දේශපාලන රැළියකයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 96 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා පවසයි. එරට කුර්දි හිත...

තුර්කි අගනුවර දේශපාලන රැළියකයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 96 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා පවසයි.

එරට කුර්දි හිතවාදීන් හා කම්කරු ක්‍රියාකාරීන් එක්ව සංවිධානය කළ මෙම රැලිය අන්කාරා නගරයේ පැවති අතර, මෙය තුර්කි ඉතිහාසයේ වඩාත් දරුණු ඛේදවාචකයක් ලෙස ඉතිහාසයට එක්වෙයි.

මෙම සිදුවීමෙන් පසුව ප්‍රහාරයට ගොදුරුව ජීවිතක්ෂයට පත්වූවන්ගේ අත්පා කැබලි මාර්ගය පුරා විසිරී තිබුණු බවත් විදෙස් වාර්තා පවසයි.

එරට මැතිවරණයට සතියක් තිබියදී සිදුවූ මෙම මැතිවරණය තම දේශපාලන සමගිය පළුදු කිරීමේ නින්දිත ක්‍රියාවක් බව එරට ජනපති ටයීප් එර්ඩෝගන් අවධාරණය කරයි.

මෙම ප්‍රහාරයෙන් තවත් 246 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 48 දෙනෙකු හදිසි ප්‍රතිකාර ලබන බව තුර්කි අගමැති කාර්යාලය පවසයි.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ බෝම්බ දෙකම තත්ත්පර කිහිපයක පරතරයකින් පුපුරා ගිය බවයි.

PHOTO: A woman reacts at the site of an explosion in Ankara, Turkey, Oct. 10, 2015. A wounded man lays on the ground at the site of an explosion in Ankara, Turkey, on Saturday, October 10. Two powerful bombs exploded near the main train station in Ankara on Saturday morningA wounded man is treated at the site of the explosion.Men hold the hands of a friend killed in the blast.A woman looks at a list at the Ibn-i Sina hospital of people who were injured in the explosion.Bodies lie covered with flags and banners at the blast site.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 8265377508061397862

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item