ජිනීවා ප්‍රශ්නය වණයක් කළේ රාජපක්ෂ ආණ්ඩුවයි - ටිල්වින් සොයාගනී
ජිනීවා ප්‍රශ්නය පටන් ගත්තේ ද වර්ධනය වුණේද රාජපක්ෂ පාලන කාලය තුළ බවත් එය යුද්ධය අවසන් වන විට තුවාලයක්ව තිබුණු එම ප්‍රශ්නය වණයක් බවට පත්කළේ...
https://www.sathhanda.com/2015/10/tilvin-silva-speaking-about-geneva.html
ජිනීවා ප්‍රශ්නය පටන් ගත්තේ ද වර්ධනය වුණේද රාජපක්ෂ පාලන කාලය තුළ බවත් එය යුද්ධය අවසන් වන විට තුවාලයක්ව තිබුණු එම ප්‍රශ්නය වණයක් බවට පත්කළේ ද රාජපක්ෂ ආණ්ඩුව බව ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා ඊයේ (13) කොළඹ මහජන පුස්තකාලයේ පැවැති දේශනයකදී පැවසීය. ‘ජිනීවා ඊයේ, අද සහ හෙට‘ නමින් ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධානය කරන දේශනයකදී ඔහු මේ බව පැවසීය.
එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජිනීවා ප්‍රශ්නය නිර්මාණය කර එය උග්‍ර කර ජාත්‍යන්තර අර්බුදයක් බවට පත් කළ සැබෑ වගඋත්තරකරුවන් දැන් පාවා දුන්නෝ පාවා දුන්නෝ යනුවෙන් කෑගසන බවයි.
එහෙත් හාස්‍යට කරුණ නම් එදා මහින්ද සමග යුද්ධය අවසන් කිරීමට එක්වූ ජනතා විමුක්ති පෙරමුණ, එදා බටහිරයන්ට පලු පැලෙන්න උගුර ලේ රහ වෙනකන් කෑ මොර දුන් ජනතා විමුක්ති පෙරමුණ අද පතව ඇති තත්වයයි. රාජපක්ෂ හෝ ඔහුගේ පෙරමුණ අදටත් බටහිර බටහිර ලෙස දකින අතර ජනතා විමුක්ති පෙරමුණ නකුට දෙපයේ රදවා එජාපය අස්සට රිංගා ගෙන බටහිර නැගෙනහිර ලෙස දැකීමයි.

Related