තුර්කි බෝම්බ ප්‍රහාරය IS වැඩක් - එරට අගමැති
100 දෙනෙකුට මරු කැඳවූ තුර්කියේ අන්කාරා අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ද්විත්වයේ ප්‍රධාන සැකය IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් වෙත එල්ල වන බව...
https://www.sathhanda.com/2015/10/turkey-suicide-bombing.html?m=0
100 දෙනෙකුට මරු කැඳවූ තුර්කියේ අන්කාරා අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ද්විත්වයේ ප්‍රධාන සැකය IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් වෙත එල්ල වන බව අගමැති අහ්මට් ඩෙව්ටොග්ලු පවසයි.
පසුගියදා සෙනසුරාදා අගනුවර පැවති කුර්දි හිතවාදී සාම රැලියට එල්ල වූ ප්‍රහාරයෙන් 100 දෙනෙකු මියගිය බව රජය ප්‍රකාශ කරද්දී, එම රැලියට සහභාගි වූ කණ්ඩායම් කියා සිටියේ ඉන් 128 දෙනෙකු මියගිය බවයි.
මෙම ද්විත්ව බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ අවමංගල්‍ය උත්සව මේ වනවිට පැවැත්වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.


Related