වැල්ලම්පිටියේ වෙඩි තැබීමකින් පාතාලේ චන්ද්‍රා මරුට - පාතාලය බරටම වැඩ

වැල්ලම්පිටිය, වෙලේවත්ත, ගෝතමි මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ඊයේ රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර මියගොස් ඇත්තේ ...

වැල්ලම්පිටිය, වෙලේවත්ත, ගෝතමි මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ඊයේ රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර මියගොස් ඇත්තේ කාලපුල්ලේවත්තේ චන්ද්‍රා නැමැති පාතාල සාමාජිකයෙකු බවට පොලීසිය සැකකරයි.

47 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයාගේ සිරුර කොළඹ ජාතික රෝහලේ තබා ඇති බව පොලීසිය කියයි. වෙඩි වැදුණු පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවද පොලීසිය පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1469404151520206319

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item