විමල්ගේ පාස්පෝර්ට් එක අපහු දෙයි. කියන තරම් අවුලක් නැ විමල් කියයි [PHOTOS]
අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විමල් වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය අද (28දා) ම...

https://www.sathhanda.com/2015/10/wimal-weerawansa-passport-case.html
විදේශ ගමන් බලපත්‍ර‘යේ ගැටලුවක් ඇති බව සඳහන් කරමින් පසුගිය 24 වැනි දා මන්ත්‍රීවරයා සහ විදේශ ගමන් බලපත්‍රය අත්අඩංගුවට ගනු ලැබිණ. මන්ත්‍රීවරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප මත එදිනම මුදාහැරීමට කටයුතු කළේය.
මේ සම්බන්දව අදහස් දැක්වූ වීරවංශ පවසා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වන අකාරයේ වරදක් අධිකරණය නොදකින බවය.
Related