විමල් අද මීගමුව උසාවියට - පාස්පෝර්ට් නඩුව අද
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශගේ ගුවන් ගමන් බලපත්ර සම්බන්ධයෙන් වන නඩුව අද (28) මීගමුව මහේස්ත්රාත් අධිකරණයේද...
https://www.sathhanda.com/2015/10/wimal-weerawansa_28.html?m=0
අවලංගු විදේශ ගමන් බලපත්රයක් මගින් ඩුබායි යාමට උත්සාහ කිරීමේ සිද්ධියක් මත පසුගිය දා විමල් වීරවංශ අත්අඩංගුවට ගත් අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප මත මුදා හැරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.


Related