වාස් ගුණවර්ධන, පුතා ඇතළු 06ක් එල්ලා මරන්න නියෝග කෙරේ
ව්‍යාපාරික මොහමඩ් සියාම් ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරු කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුතා රවිඳු ගුණවර්ධන ඇතුළු හය ද...
https://www.sathhanda.com/2015/11/06.html
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලලිත් ජයසුරිය මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය සහ අමේන්ද්‍ර සෙනෙවිරන්න මහාධිකරණ විනිසුරුවරු එය නියෝජනය කළහ.
නඩුවේ තින්දුව පිටු 802ක් වන අතර ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට මරණ දඩුවම නියම වූ මුල්ම අවස්ථාව මෙය ලෙස සැලකෙයි.
හිටපු උප පොලිස් පරිකෂක ලක්මිණ ඉන්දික බමුණුසිංහ, හිටපු කොස්තාපල්වරුන් වන ගාමිණී අතපත්තු සනත්චනද්‍ර, ආනන්ද පතිරගේ ප්‍රියන්ත සංජීව, කැලූම් රංගන දිසානායක සෙසු වැරදිකරුවෝය.


Related