ගැරී ආනන්ද සංගරී ශ්‍රී ලංකාවට එරෙහිව වැඩ අරඹයි

ජිනීවා පරීක්‍ෂණ වාර්තාවෙන් චෝදනා එල්ලවූ ශ්‍රී ලාංකිකයන්ට කැනඩාවට ඇතුළුවීමට තහනම් කරන ලෙස ලිබරල් පක්‍ෂයෙන් මන්ත්‍රී ලෙස පත්වු හැරී ආනන්දසං...

ජිනීවා පරීක්‍ෂණ වාර්තාවෙන් චෝදනා එල්ලවූ ශ්‍රී ලාංකිකයන්ට කැනඩාවට ඇතුළුවීමට තහනම් කරන ලෙස ලිබරල් පක්‍ෂයෙන් මන්ත්‍රී ලෙස පත්වු හැරී ආනන්දසංගරී නව කැනඩා රජයෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාව 1948 වසරේ සිට දමිලයන්ට එරෙහිව සිදුකළ අපරාධ සහ ඝාතනයන් ගැන විමර්ශනයක්‌ පැවැත්විය යුතු බවද ඔහු කැනඩා රජයට යෝජනා කර ඇත.

ගැරී ආනන්ද සංගරීගේ මෙම ඉල්ලීමට ලිබරල් පක්‍ෂය එකඟවී ඇතැයි කැනඩා ආරංචිමාර්ග පවසයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධව සාවද්‍ය වාර්තා කීපයක්‌ සැපයීමට ගැරී ආනන්දසංගරී කටයුතු කර තිබුණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1754384027277872029

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item