සැමැන්තා පවර් දිවයිනට පැමිණෙයි [PHOTOS]
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නිත්‍ය නියෝජිතවරිය වන සැමැන්තා පවර් මහත්මිය අද දිවයිනට පැමිණිම තිබේ. ඉන්දිය සංචාරයකින් අනතුරුව ඇය ම...
https://www.sathhanda.com/2015/11/blog-post_29.html?m=0
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නිත්‍ය නියෝජිතවරිය වන සැමැන්තා පවර් මහත්මිය අද දිවයිනට පැමිණිම තිබේ. ඉන්දිය සංචාරයකින් අනතුරුව ඇය මෙලෙස දිවයිනට පැමිණි බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය. සංචාරය තුළදී නියෝජිතවරිය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුලු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින් මුණගැසි සාකච්ඡා කිරිමට නියමිතය.


Related