ලොවෙත් නැති වාහනවලට නම් අයවැයෙන් මිල අඩු කරලා..
2016 වසරෙ සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය මඟින් හයිඩ‍්‍රජන්, හීලියම් හෝ සම්පූර්ණයෙන්ම සූර්ය තාපයෙන් බලගැන්වෙන වාහන සඳහා නිෂ්පාදන බද්ද ...

https://www.sathhanda.com/2015/11/blog-post_36.html
කෙසේ වෙතත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්ජිගේ මහතා පවසන්නේ මෙරට තුල එවැනි වාහන භාවිත කිරීමට තවත් කාළයක් ගත වනු ඇති බවය.
එසේම හයිඩ‍්‍රජන් වාහන ලෝකයේද තවම පවතින්නේ පරීක්‍ෂණ මට්ටමේ බවද ඔහු කියා සිටියේය.
Related