හරිම සැරයි
සැරම යටිතල පහසුකම විදුලිබලය යැයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර සිටිනවා. මෙම අදහස් ප්‍රකාශ කලේ ලංකා විදුලිබල මණ්ඩලය මගින් සංවිධානය...

https://www.sathhanda.com/2015/11/blog-post_39.html
සැරම යටිතල පහසුකම විදුලිබලය යැයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර සිටිනවා. මෙම අදහස් ප්‍රකාශ කලේ ලංකා විදුලිබල මණ්ඩලය මගින් සංවිධානය කල අන්තර්පාඨශාලීය දැනුම මිනුම තරගාවලියේ අවසන් මහා තරගයේ ත්‍යාග ප්‍රධානෝත්සවයට එක් වෙමිනි.
අද මිනිසුන්ට දැනෙන යටිතල පහසුකම්වලින් ප්‍රමුඛතාවයේම සිටින්නේ විදුලිබලය යැයි කීම අතිශෝක්තියක් නොවේ. ඒ නිසා විදුලිබලය සුරක්ෂිත කිරීම මෙන්ම එය භාවිතය පිළිබදව දැනුවත්වීම අතිශයින්ම වැදගත්.
අපි පාසල් දරුවන් මේ පිළිබදව දැනුවත් කරන්නේ අන්න ඒ අභියෝගය ජයග්‍රහණය කිරීම සදහායි.
මෙම අවස්ථාවට විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා, විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නන්ද මුරුත්තෙට්ටුව සහ විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරී ඇතුළු පිරිසක් සහභාගී විය.
Related