සන්ධාන ආණ්ඩුවකින් සියල්ල කණපිට හරවන්න මහින්ද සූදානම් (VIDEO)
වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල ඉදිරි සන්ධාන ආණ්ඩුවක් යටතේ වෙනස් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ ඊයේ (21)...

https://www.sathhanda.com/2015/11/video_22.html
ඔහු මේ බව පැවසූවේ ඊයේ (21) කළුතර - තෙඹුවන - ඝන්ඨාකර විහාරස්ථානයේ උත්සවයක් අමතමිනි.
තමන් ජනතාව බඩගින්නේ නොතැබූ බවත් රටේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
තමන්ට එල්ල කළ අසත්‍ය චෝදනා පිළිබඳ මේ වනවිට පැහැදිළි වෙමින් පවතින බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් යටතේ සියල්ල කණපිට පෙරළිය හැකි බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.
එම වීඩියෝව පහතින් නරඹන්න.
Related