සෝභිත හිමිගේ තැන - දඹර අමිල හිමි විසි වෙයි
අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙන් පුරප්පාඩු වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු තනතුරට මහාචාර්ය සරත් වි...

https://www.sathhanda.com/2015/11/blog-post_42.html
අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙන් පුරප්පාඩු වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු තනතුරට මහාචාර්ය සරත් විජේසූරිය පත්කර තිබෙනවා.
එම සංවිධානයේ ඊයේ (23) පැවති රැස්වීමකදීයි අදාළ පත් කිරිම සිදුකර ඇත්තේ. මීට අමතරව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප‍්‍රධාන අනුශාසක ලෙස ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ද අනුශාසකවරුන් ලෙස කෝට්ටේ ශී‍්‍ර නාග විහාරයේ වත්මන් විහාරාධිපති උඩුකල කන්දේ අරියනන්ද හිමියන් සහ ගරු රීච් ෂෙල්ටන් ප‍්‍රනාන්දු පියතුමන් පත් කිරීමටද මෙහිදී තීරණය වී තිබෙනවා.
Related