ප්රංශ ප්රහාරයේ මහ මොළකරු ඝාතනය කරයි
පසුගිය දින ප්රංශයේ පැරිස් නුවරට ප්රහාර එල්ල කළ යැයි සැලකෙන මහ මෙළකරු ඝාතනය කර තිබේ. අදාළ සැකකරු අබ්දුල්හමීඩ් අබූඩ් ලෙස හැදින...
https://www.sathhanda.com/2015/11/blog-post_44.html?m=0
අදාළ සැකකරු අබ්දුල්හමීඩ් අබූඩ් ලෙස හැදින්වෙන අතර ඊයේ සිදුකළ හදිසි වැටලීමකදී ඔහු ඝාතනයට ලක්වුණු බව ප්රංශ බලධාරීන් පවසයි.
ශාන්ත ඩෙනිස් නගරයෙය් ඊයේ මෙහෙයුමෙන් අනතුරුව සුන්බුන් පරික්ෂා කිරීමේදී ඔහුගේ සිරුර හමුවී ඇති බව විදේශ පුවත් සේවා පෙන්වා දෙයි.
බෙල්ජියම් ජාතිකයෙකුවන අබූඩ් ඝාතනයට ලක්වන විට 27වන වියේ පසුවිය.


Related