විධායකය අහෝසි කිරීමේ කමිටුව පත්කිරීමේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය
නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා මෙන්ම විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෑම පක්ෂයකම නායකයන්ගෙන් සමන...

https://www.sathhanda.com/2015/11/blog-post_53.html
නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා මෙන්ම විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෑම පක්ෂයකම නායකයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ආ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව වාර්තාවෙයි. එම කමිටුවේ ප්‍රධානත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබා දී ඇති බවත් වාර්තාවෙයි.
Related