අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සිල්ලර මිලක් ලබා දෙමින් භාණ්ඩ මිල ඉහල දමයි
අත්‍යවශ්‍ය භාණ්ඩ 06කට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ. ඒ අනුව, මයිසූර් පරිප්පු කි.ග්‍රෑ....

https://www.sathhanda.com/2015/11/blog-post_54.html
ඒ අනුව, මයිසූර් පරිප්පු කි.ග්‍රෑ. 01ක් සඳහා රු.190/- ක්ද,
අර්තාපල් කි.ග්‍රෑ. 01ක් සඳහා රු.145/- ක්ද,
බී ළුණු/ලොකු ළුණු කි.ග්‍රෑ. 01ක් සඳහා රු.155/- ක්ද,
සම්පූර්ණ සම රහිත කුකුල් මස් කි.ග්‍රෑම්. 01ක් සඳහා රු.480/- ක්ද,
පැකට් කළ තිරිඟු පිටි කි.ග්‍රෑම්. 01ක් සඳහා රු.95/- ක්ද,
වියළි මිරිස් කි.ග්‍රෑ. 01ක් සඳහා රු.355/- ක්ද වශයෙන් මෙම උපරිම සිල්ලර මිල සීමාව හඳුන්වා දී තිබේ.
මෙම උපරිම සිල්ලර මිල අද (18දා) හඳුන්වාදී ඇති අතර, එය නොවැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
මේ අනුව පසුගිය මැතිවරණයට පෙර මෙම භාණ්ඩ පැවති මිලට වඩා ඉහල යනු ඇත.
Related