රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තබන ලද මන්ත්‍රීවරුන් මෙන්න
මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා විමල් වීරවංශ සහ ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රීවරු අත්සන් තබා නොමැති බව පාර්ලිමේන්තු ...
https://www.sathhanda.com/2015/11/blog-post_72.html
ඔවුන් දෙදෙනා මේ වන විට විදෙස්ගතව සිටින බවයි පැවසෙන්නේ.එම යෝජනාව සඳහා අත්සන් තබන ලද මන්ත්‍රීවරුන් 44දෙනා අතරින් දැනට නම් හෙළිවී ඇති මන්ත්‍රීවරුන්ගේ නම් පහතින් දැක්වෙනවා.
ජයන්ත සමරසිංහ,
චන්ද්‍රසිරි ගජදීර,
සිරිපාල ගම්ලත්,
ප්‍රසන්න රණවීර,
ඉන්දික අනුරාධ,
නිරෝෂන් ප්‍රේමරත්න,
කාංචන විජේසේකර,
විදුර වික්‍රමනායක,
පද්ම ශාන්ත ගුණසේකර,
ගීතා කුමාරසිංහ,
බන්දුල ගුණවර්ධන,
රමේෂ් පතිරණ,
දිනේෂ් ගුණවර්ධන,
ඩලස් අලහප්පෙරුම,
මහින්දානන්ද අලුත්ගමගේ,
චමල් රාජපක්ෂ,
ගාමිණී ලොකුගේ,
වීරකුමාර දිසානායක,
රන්ජිත් සොයිසා,
වාසුදේව නානායක්කාර,
විජිත බේරුගොඩ,
කුමාර වෙල්ගම,
රෝහිත අබේගුණවර්ධන,
මනුෂ නානායක්කාර,
නාමල් රාජපක්ෂ,
පියල් නිශාන්ත,
සනත් නිශාන්ත,
ඩී.වී.චානක,
කණක හේරත්,
තාරක බාලසුරිය,
ලොහාන් රත්වත්තේ,
දිලුම් අමුණුගම,
කෙහෙළිය රඹුක්වැල්ල,
උදය ගම්මන්පිල,
තේනුක විදානගම,
ෂෙහාන් සේමසිංහ,
එස්.එම්.චන්ද්‍රසේන,
එස්.ඊ.මුතුකුමාරණ


Related