කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය සැලසුම් කළ බව කියන ඉරෝන් රණසිංහ අත්අඩංගුවට ගැනීමට පෙර ඝාතනය සම්බන්ධයෙන් සිය Facebook පිටුවේ පළ කර තිබූ ප්‍රකාශ...

කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය සැලසුම් කළ බව කියන ඉරෝන් රණසිංහ අත්අඩංගුවට ගැනීමට පෙර ඝාතනය සම්බන්ධයෙන් සිය Facebook පිටුවේ පළ කර තිබූ ප්‍රකාශය.
"කවදාවත් වසන්ත සොයිසා මරන්න කියලා ප්ලෑන් කරලා තිබුණේ නෑ. අවශ්‍යතාව තිබ්බේ මේ නයිට් ක්ලබ් එක විනාශ කරලා දාන්න. මේ කටයුත්තට මැර කණ්ඩායමක් ගියෙත් නෑ. කොන්ද පණ තියෙන තරුණ පිරිසක් සහභාගී වුණේ.
මීට මාස හතරකට කලින් වසන්ත සොයිසා එක්ක ගොඩක් හිතවත්ව මම හිටියේ. ඔහු ඒ කාලයේ මට පොඩි දෙයක් කරන්න කියලා කිව්වා. මම බෑ කිව්වා. ඒ නිසා මම දැම්මා කියලා ක්ලබ් එකට බෝම්බයක් දැම්මා. මාව අල්ලන්න ඔහු එක එක දේවල් කළා".
Related