වාහනයක් මතට විදුලි වයරයක් වැටුනු පසු ආරක්ෂා වෙන්නේ මෙහෙමයි [VIDEO]
ඊයේ (03) දිනයේද ගාල්ල ගින්තොට ප්‍රදේශයේදී රියදුරු පාසලකට අයත් වෑන් රථයක් මතට අධිබල විදුලි රැහැනක් කඩා වැටීමෙන් හමුදා සෙබලුන් තිදෙනෙක් මිය ...
https://www.sathhanda.com/2015/11/know-how-to-survive-auto-accidents-involving-power-lines.html?m=0
ඔබ වාහනයක ගමන් කරනවිට එම වාහනය ලයිට් කණුවක හැප්පි හෝ විදුලිය සහිත වයරයක් වාහනය මතට හෝ බිමට වැටුනු පසු මුලින්ම සිදු කිරීමට අවශ්‍ය වන කාරණා කිහිපයක් වීඩියෝවක සඳහන් වනවා.
හදීසියේ යම් වාහනයක් විදුලි වයරයක් වැටී ගිනිගත්තොත් විදුලිය නොවැදී බිමට බැස ආරක්ෂාකාරී ස්ථානයක් කාරා යන අයුරුද මෙම වීඩියෝවෙහි ඇතුළත්.
කෙසේ වෙතත් එවැනි අනතුරකින් ආරක්ෂා වන අයුරු මෙම වීඩියෝවේ දැක්වෙනවා


Related