HNDA සහ රජය අතර සාකච්චා අදත් අසාර්ථකයි - නැවත අරගලයට
HNDA සිසුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අද (04) කෙරුණු සාකච්ඡාද අසාර්ථක බව අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව ...
https://www.sathhanda.com/2015/11/hnda.html?m=0
HNDA සිසුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අද (04) කෙරුණු සාකච්ඡාද අසාර්ථක බව අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව පවසනවා.
එහි කැඳවුම්කරු ධම්මික රුවන් කුමාර පැවසුවේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව සහ සිය නියෝජිතයන් 05 දෙනෙකු අතර මෙම සාකච්ඡාව සිදු කෙරුණු බවයි.
අදාළ ඉල්ලීම් ඉටු කරවා ගැනීම සඳහා විශ්ව විද්‍යාල සිසුන් ඉකුත් දා උද්ඝෝෂණ හා පාගමන්වලද නිරත වුණා. ඉල්ලීම් ඉටු කරනතුරු මෙම අරගලය අත් නොහරින බවයි ධම්මික රුවන් කුමාර වැඩිදුරටත් පැවසුවේ.


Related