නිමල් සිරිපාලට ගුවන්තොටුපොළ සේවක විරෝධය
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පසුගිය බ්‍රහස්පතින්දා (29) ගුවන්තොටුපොළ වෘත්තීයසමිති නියෝජිතයන් හමුවක් කැඳවා තිබී ඇති අතර එහිදී...

https://www.sathhanda.com/2015/11/nimal-siripala-de-silva.html
ගුවන්තොටුපළ සේවකයන් ඉහළ වරප්‍රසාද බුක්ති බිඳින බවත් ඔවුන් වැඩි වැටුප් ලබන බවත් සේවක වරප්‍රසාද කප්පාදු කිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා එහිදී පවසා තිබේ. අමාත්‍ය වරයාගේ එම ප්‍රකාශයට වෘත්තීයසමිති නියෝජිතයන් දැඩි සේ විරෝධය දක්වා ඇත.
Related