සීදූවේ පුද්ගලයෙක් වෙඩි තාබා ඝාතනය කරයි
අද පස්වරු 05 ට පමණ සීදූව මුතුවාඩිය පාලම අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඝාතනයට ලක්වූ පුද්ගලයා කටාන ප්රාදේශීය සභාවට අයත් රද්...
https://www.sathhanda.com/2015/11/shot-to-death-at-seeduwa.html?m=0
අද පස්වරු 05 ට පමණ සීදූව මුතුවාඩිය පාලම අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඝාතනයට ලක්වූ පුද්ගලයා කටාන ප්රාදේශීය සභාවට අයත් රද්දොලුගම උප ඒකකයේ රියදුරෙකු ලෙස සේවය කළ අයෙක්.
වයස අවුරුදු 32 ක් වූ ඔහු කටුනායක පදිංචිකරුවෙකු බවද විමර්ශනවලින් හෙලිවී තිබෙනවා. වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක්. ඔහු එම යතුරු පැදියෙන්ම පළා ගොස් තිබෙනවා.


Related