හිටපු නාවික හමුදාපතිවරුන් ජනපති කොමිසම හමුවට
හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායකට ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද (4) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට පැමිණෙන ලෙසට දැනුම්...
https://www.sathhanda.com/2015/11/somathilake-dissanayake.html?m=0
හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායකට ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද (4) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට පැමිණෙන ලෙසට දැනුම් දී ඇත.
හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් ජයන්ත පෙරේරා මෙම 6 දාත් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා මෙම 9 දාත් ප්රකාශ සටහන් කර ගැනීමට කොමිසම හමුවට කැඳවා ඇත.
රක්නා ලංකා සමාගමේ සිදුවී ඇතැයි කියන අක්රමිකතා සම්බන්ධව සිදුකරන විමර්ශන යටතේ එම සමාගමේ අවි ගනුදෙනුවලට අදාළවත් විමර්ශන සිදු කෙරෙයි. ඒ හා සම්බන්ධව ප්රකාශ සටහන් කර ගැනීමට හිටපු නාවික හමුදාපතිවරු කැඳවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.


Related