6% ගැන දෙකොන පියාගත් FUTA වාහන බලපත්‍රයට කට අරියි
ජ්‍යෙෂ්ඨ තනතුරට පත්වී වසර 8 ක සේවා කාලයක් ගතකර තීරුබදු සහනය යටතේ වාහනයක් මිලදීගැනීමට සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ බලාපොරොත්තුව මෙවර අ...

https://www.sathhanda.com/2015/12/6-futa.html
ජ්‍යෙෂ්ඨ තනතුරට පත්වී වසර 8 ක සේවා කාලයක් ගතකර තීරුබදු සහනය යටතේ වාහනයක් මිලදීගැනීමට සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ බලාපොරොත්තුව මෙවර අයවැය මගින් සුන්කර ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කළේය.
කොළඹ විශ්වවිද්‍යාලයේදී අද (02දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි ලේකම් ඒ.ඩබ්ලිව්. විජේරත්න මහතා ප්‍රකාශ කළේ වෘත්තීය සංගමයක් ලෙසට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු සහ අවශ්‍යතා පිළිබඳව රජය කොතෙකුත් දැනුවත් කර තිබුණද මෙවර අයවැය මගින් එම සහන ලබානොදීම පිළිබඳව ආචාර්යවරුන් කලකිරීමට පත්ව සිටින බවයි.
උසස් රාජ්‍ය අධ්‍යාපනයක් ඇති කිරීම උදෙසා තමන් ගෙනගිය අරගලය ඉදිරියටත් ගෙනයන බවද හෙතෙම අවධාරණය කළේය.
Related