මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අදාළ පක්ෂද වගකීම භාර ගත යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.ඔහු පෙන්වා දුන්නේ ඇතැම් අ...

මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අදාළ පක්ෂද වගකීම භාර ගත යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.ඔහු පෙන්වා දුන්නේ ඇතැම් අවස්ථාවලදී පාර්ලිමේන්තුව තුලදී ද මන්ත‍්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්වයන් ඇති වන බවයි.අයවැය තෙවනවර කියවීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී අද (12) එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.ඔහු මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී ඊයේ (11) මුහුණ දුන් අත්දැකීමක්ද සිහිපත් කරමින්.කෙසේවෙතත් මෙම අවස්ථාවේදී නැගී සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ මීට පෙර අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් තමන්ට පහර දුන් බවයි.ඊට අග‍්‍රාමාත්‍යවරයාද ප‍්‍රතිචාර දැක්වුවේ සුහද කොකා සමග අපට කිසිදු තරහක් නොමැති බවයි.අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින්.
Related