සෞදි කතගේ මරණ දඬුවම අහෝසි කරයි
සෞදි අරාබියේ දී ගල් ගසා මරා දැමීමේ දඬුවමට යටත් කර සිටි ලාංකික කාන්තාවගේ මරණ දඬුවම ඉවත් කර ඇති බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ශ...
https://www.sathhanda.com/2015/12/blog-post_127.html
මරණ දඬුවම වෙනුවට ඇයට සිර දඬුවම් ලබා දීමට සෞදි රජය තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.
මෙරට රජය සෞදි රජයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙසේ සිදු කර ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.
ඔහු මේ අදහස් පළ කළේ මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.


Related