මීටියාගොඩ දී යතුරු පැදිකරුවෙකුට වෙඩි තබයි
මීටියාගොඩ පොලිස් වසමේ යතුරු පැදියකින් ගමන් කරමින් උන් අයෙකුට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය විසින් පවසන ලදී. මේ වෙඩි තැබීම සිදුව ඇත්ත...
https://www.sathhanda.com/2015/12/blog-post_22.html
බරපතල තුවාල ලද යතුරු පැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ හික්කඩුවේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන් වේ.
වෙඩි තැබීම සිදු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී නොමැති අතර මීටියාගොඩ පොලිසිය විසින් මේ පිලිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි.


Related