ඉන්දු-ශ‍්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරිමට සියල්ල සූදානම්
ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ඉන්දු-ලංකා වෙළෙද හා තාක්ෂණික ගිවිසුම පෙබරවාරි මාසයේ දී අවසන් කෙටුම්පත සකසෙ අවසන් කරන බව ජ...

https://www.sathhanda.com/2015/12/blog-post_235.html
ඒ අනුව එන ජූනි මාසයේ දී එම ගිවිසුම අත්සන් කරන්නේ යයි පවසන සමරවික‍්‍රම මෙම ගිවිසුමට තොරතුරු තාක්ෂණය හා නැවි කර්මාන්තයට අදාල සේවා සැපයීම සදහා වන එකගතාවයන්ද තවත් සේවාවන් සපයා ගැනීම සදහා වන කරුණුද ඇතුළත් යයිද පෙන්වා දෙයි.
සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළ කිසිදු සේවාවක් මී ඇතුළත් නොකරන බව ද පවසන මෙම ගිවිසුම සකස් කිරීමේ දී විද්වත් වෘත්තිකයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ගිවිසුම අත්සන් කිරීමට පෙර අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසර ලබාගන්නා බවත් කියා සිටියේය.
Related