දමිලයන් සුළු ජන කොටසක් නොවේ
දෙමළ ජනතාව සුළු ජන කොටසක් නොවන බව සලකමින් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කල යුතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍ර...

https://www.sathhanda.com/2015/12/blog-post_243.html
නව ව්‍යවස්ථාව මඟින් 13 වන සංශෝධනය පදනම් කර ගනිමින් විසඳුම් දෙන බවට රජය කියා සිටියත් එය දෙමළ ජනතාවටකිසිසේත්ම පිලිගත නොහැකි යයිද පවසන හිටපු මන්ත‍්‍රීවරයා ඒකීය පාලනයක් යටතේ බලය බෙදාහැරීම ප්‍රායෝගික නොවන බවද සඳහන් කරයි.
Related