අයවැයට තවත් සංශෝධන! - ශ්‍රීලනිප ඇමතිවරුන් ජනපති හමුවෙයි
අයවැය සම්බන්ධයෙන් පැන නැගී ඇති යම් යම් කාරණා පිළිබඳව කළ හැකි කාර්යයන් සිදු කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් ...
https://www.sathhanda.com/2015/12/blog-post_311.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ඊයේ(17) රාත්‍රීයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.
ජනාධිපතිවරයා ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ එම කාරණා පිළිබඳව සවන් දීමෙන් අනතුරුව අගමැතිවරයා හා මුදල් ඇමතිවරයා සමග නැවත් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කළ බවත් අහිතකර කාරණාවලින් කළ හැකි කාර්යයන් ඉවත් කර ගැනීමට එකගතාවය පළ කළ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ඉදිරි දිනවලදී එම සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.


Related