ගුටි කෙලියකට ඔන්න-මෙන්න.
විපක්‍ෂ මන්ත‍්‍රීන් පිරිසක් එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන්ට පහරදීමට තැත්කලේ යයි සිද්ධියක් නිසා ඇති වූ උණුසුම් තත්වය මත පාර්ලිමේන්තුව දෙවර...

https://www.sathhanda.com/2015/12/blog-post_43.html
විපක්‍ෂ මන්ත‍්‍රීන් පිරිසක් එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන්ට පහරදීමට තැත්කලේ යයි සිද්ධියක් නිසා ඇති වූ උණුසුම් තත්වය මත පාර්ලිමේන්තුව දෙවරක් කල් දැමින.
මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ අයවැය විවාදයේ කරුණු දැක්වීමෙන් පසු අදහස් පල කල මුජිබර් රහුමන් මන්ත‍්‍රීවරයා වසීම් තජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් අදහස් පල කිරීමත් සමඟ මෙම තත්වය ඇති විය.
සන්ධානයේ විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් කියා සිටියේ අධිකරණයේ විභාග වන කාරණාවක් සම්බන්ධයෙන් අදහස් පල කල නොහැකි බවයි. අනතුරුව මෙම උණුසුම් තත්වය ඇති විය.

Related