වෘත්තීය සමිති නායකයන් කඹ අැදිල්ලක
හෙට (15) දිනයේ කැඳවා තිබෙන දීපව්‍යාප්ත වැඩවර්ජනය සැලසුම් කළ පරිදිම සිදුකරන්නේ ද නැතහොත් අවලංගු කරන්නේ දැයි වෘත්තීය සමිති නියෝජිතයින් ස්ථාන ...
https://www.sathhanda.com/2015/12/blog-post_63.html
අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම විශේෂ ප‍්‍රකාශයෙන් පසු සිය ස්ථාවරය දැනුම් දීම සඳහා වෘත්තීය සමිති කිහිපයක් විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක් පස්වරු 2.00ට ලංකා බැංකු සේවක සංගම් මූලස්ථානයේදී ආරම්භ වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් එම මාධ්‍ය සාකච්ඡාව තවමත් ආරම්භ වී නැහැ. වෘත්තීය සමිති අතර මේ වන විට මතගැටුම් ඇති වී ඇති බවයි වාර්තා වන්නේ.


Related