සිරගත කර සිටින රණවිරුවන් පස්දෙනා නිදහස් කර ගැනීමට සත්‍යක‍්‍රියාවක්
කොටි ත‍්‍රස්තවාදයෙන් මව්බිම බේරාගැනීම සඳහා සටන් වැදුණු රණවිරුවන් 05 දෙනකු මේ වන විට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාග...

https://www.sathhanda.com/2015/12/blog-post_635.html

ඒ අනුව හෙට (29 )පෙ.ව. 08:30ට මහා සංඝරත්නය ඇතුළු විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් කොට්ටාව මංසන්ධිය අසල පිහිටි බෝධින්වහන්සේ ඉදිරිපිටදී එකී සත්‍යක‍්‍රියාව පැවැත්වේ.
ජයන්ත සමරවීර
මහ ලේකම්,
රණවිරුවන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය
Related